පූගොඩ කෙල්ලන් ගේ “වශීකාරක” බටු මාළුව හා පුහුල් හොද්ද
කිසියම් නිවසකින් ආහාර අනුභව කරන තරුණයෙකුගේ සිත ඒ නිවසේ සිටින තරුණියක කෙරෙහි වශී කරගත හැකි වම්බටු ව්යංජනයක් සහ පුහුල් හොද්දක් පිළිබඳව මීට දශක කිහිපයකට පෙර මට අසන්නට ලැබිණ. ඒ හැත්තෑව දශකයේ මැද භාගයේ සිට පූගොඩ පෙහෙකම්හල වසා දමනතුරු එහි සේවය කර නැසී ගිය යක්කල, පොල්හේනේ කේ.ඒ.නෝබට් පෙරේරා මහතාගෙනි. නිවසට පැමිණෙන ‘කොල්ලන්’ වසඟ කරගැනීමට පූගොඩ ‘කෙල්ලන්’…









