බිත්තර සහල් මිල ඉහල යන්න ප්‍රධාන හේතුව
අදවන විට බිත්තර සහල් මිල ඉහල යන්න ප්‍රධාන හේතුව එය නිෂ්පාදනය කරන සමහර පිරිස් අධික ලාබයක් ලබන බැවින් බවත් එසේ නොමැතිනම් එම අයට හෙලිකොප්ටර්වලින් ගමන් යාමට නොහැකි බවත් කාරිටාස් සිටික් ආයතනයේ මහනුවර පදවියේ පුජක මිල්රෝයි ෆොන්සේකා පියතුමන් පවසයි. ලෝක ආහාර දිනය නිමිති කර ගෙන 16වන දින හැටන් කරිටාස් සෙටික් ආයතනය විසින් සංවිධානය කර තිබු වස…









