හිටපු ජනාධිපති යළි අලි සමග
මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත ඊයේ (17) උදෑසන හතයි දහයට(7.16)ට යෙදී තිබුණු අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව දිස්ත්‍රික් හිසතෙල් ගෑමේ උත්සවය පොළොන්නරුව කදුරුවෙල ජයන්ති විහාරස්ථානයේ දී පැවැත්විණ. පොලොන්නරුව කදුරුවෙල ජයන්ති විහාරාධිපති පූජ්‍ය කදුරුවෙල ධම්මපාල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම උළෙලේ දී නැකතට හිස තෙල් ගෑම හිටපු…









