60 බැහැ 63 ඕනෑ
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවය කරන විවිධ ශ්‍රේණි වලට අයත් වන 850 ක පමණ වන කාර්ය මණ්ඩලය අවුරුදු 60 විශ්‍රාම යෑමට නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත දන්වා යවා තිබේ. පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු අටකට අයත් විධායක ශ්‍රේණි, විධායක නොවන ශ්‍රේණි මෙන්ම සුළු සේවකයින් තමන්ට විශ්‍රාම යෑමට නියමිත වයස වසර දෙකකින් හෝ තුනකින් දීර්ඝ කරන ලෙස…









