20 වැනි සංශෝධනයේ සුපිරි කාර්යක්ෂමතාව
20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සෘජු සම්බන්ධයක් දක්වන තවත් ව්‍යවස්ථා සංශෝධන කිහිපයක් තිබේ. ඒවා නම්, 17 වැනි, 18 වැනි සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයන් ය. සාමාන්‍යයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය කරන්නේ, සමාජයක තත්කාලීන තත්වයන් වෙනස් වීම සැලකිල්ලට ගනිමින්, තිඛෙන ව්‍යවස්ථාව යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවක් මතුවීම හේතු කොටගෙන ය. එහෙත්, ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක, යම් තරමක තිරසාර ගතියක් තිබේ. එනම්…









