රටට මහ පොළොවට ආදරය කරන්න පුරුදු වෙන්න
නිදහස ලබා වසර 73ක් සපිරෙන මෙම අවුරුද්දේ මහා සංඝරත්නය ලෙස අනාගත පරපුරට දිය හැකි එකම ආදර්ශය ‘බැහැ කියන වචනය ශබ්දකොෂයෙන් අයින් කර ගෙන මට පුළුවන් අපිට පුළුවන්. මෙය අපේ රට අපි දිනන රට හැටියට වැඩ කරන්න හිතට ගන්න රටට මහා පොළොවට ආදරය කරන්න පුරුදු වෙන්න’ යැයි රාමඤ්ඤ මහා නිකායේ දිසා පාලක උඩුනුවර ශාසනාරක්ෂණ බල මණ්ඩලයේ…









