වසර 14 ක් තිස්සේ පානීය ජලය ඉල්ලා තවමත් පිපාසෙන් – වගකිවයුත්තන් නිහඩයි
මතුගම “ප්රජා පැතුම් පුර ගම්මානයේ ජනතාව වසර 14 ක් තිස්සේ පානීය ජලය ඉල්ලා වගකිවයුත්තන්ට ලියුම් දුන්නත්, ඉල්ලීම් කලත් . විරෝධතා දැක්වුවත් තවමත් තමන් පිපාසෙන් යැයි, ගම්වාසින් කියති. සුනාමි ඛේදවාචකයෙන් උන්හිටි තැන් අහිමිවු ජනතාව වෙනුවෙන් ඉදිකල මෙම ගම්මානයේ 2006 වර්ෂයේදි තමන් පදිංචි කලත් එදා මෙදාතුර වසර 14 ක් තිස්සේ ගෙවත්තේ වතුර නැති ළිංවලට සාප කරමින් සිටින…









