රුපියල් දහස වැඩිවීම නිසා රජයට ආශීර්වාද
වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරිම ගැසට් කිරිම නිමිති කර ගෙන රජයට ආශීර්වාද පතා හැටන් ශ්රි මාණ්ක්ක පිල්ලේයාර් හිංදු දේවාලයේ විශේෂ පුජාවක් 11වන දින පවත්වන ලදි. හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්රන් මහතාගේ උපදෙස් මත එම නගර සභාවේ ලංකා කම්කරු කොංග්රසය නියෝජනය කරන මංත්රිවරුන් විසින් මෙම වීශේෂ ආශීර්වාද පුජාව පවත්වන ලදි. මෙම…







