නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන්1470 දක්වා ඉහලට
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් හය දෙනකු හමුවිමත් සමග මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 1470 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයන් ප්‍රමානයක් අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් තව දුරත් වාර්ථාවන බවත් එයින්ද වැඩි පිරිසක් එම බල…







