වධහිංසාව තුරන් කිරීමේ වගකීම ඇත්තේ කාටද? – SLCAT
පුරවැසියන්ගේ මූලික අයිතිය සුරැකීමත් නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමත් වගකිවයුතු රජයක අත්හළ නොහැකි වගකීමක් බව වධහිංසාවට එරෙහි ශ්‍රි ලාංකික එකමුතුව කියා සිටියි. දිවයින පුරා පිහිටි අප එකමුතුවේ සිවිල් සංවිධාන වෙත මෙම වසරේ පළමු මාස දෙක අවසන් වන විට වධහිංසන සම්බන්ධ පැමිණිලි 13ක් වැනි ඉතා ඉහළ අගයක් වාර්ථා වීම කණගාටුදායක තත්ත්වයක් බවද එමසංවිධානය කියා සිටියි. විශේෂ නිවේදනයක්…









