දෛනික කොවිඩ් ආසාධිතයන් එක වරම ඉහලට
ගත වූ පැය 24 තුල හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 425ක් වේ. ඒ අනුව කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 82,855ක් දක්වා ඉහළගොස් තිබේ. මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 78,373කි.







