බුර්කා – මුහුණු ආවරණ තහනම් කිරිමට කැබිනට් පත්‍රිකාවක්!
ආරක්ෂාවට තර්ජනයක් වන ලෙසින් පොදු ස්ථානවල මුහුණු ආවරණ (බුර්කාව ඇතුළු වෙනත් මුහුණු ආවරණ) තහනම් කිරීමට කැබ්නට් මණ්ඩලය වෙත යොමු කර ඇති බව අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලී සබ්රී මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ අධිකරණ අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය සජකච්ඡාවකට එක්වෙමිනි. පුජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ විසින් පාර්ලිමේන්තුවේදී 27/2 යටතේ කරන ලද ප්‍රකාශයකට පිළිතුරු…









