කොවිඩ් නිසා පාසලක් වැසේ
හැටන් හයිලෙවල් පුද්ගලික විදුහලේ ගුරුවරියක් කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග ලබාදි ඇති සෞඛ්‍ය උපදෙස් මත එම විදුහල තාවකාලිකව වසා දැමිමට එහි පාලන අධිකාරිය විසින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු අඹගමුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකු පවසන ලද්දේ මෙම ගුරුවරිය අප්කට් ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් මෙම කාන්තාව හැටන් හයිලේවල් පුද්ගලික විදුහලේ ගුරුවරියක් ලෙස…








