වාර්තාකාරිනියකට තර්ජනය කළ ධවල මන්දිරයේ නි. මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වෙයි
වාර්තාකාරිනියකට තර්ජනය කිරීමේ චෝදනාව මත ධවල මන්දිරයේ නියෝජ්‍ය මාධ්‍ය ලේකම් ටී. ජේ. ඩුක්ලෝ පඩි රහිතව තනතුරෙන් ඉවත් කිරීමෙන් අනතුරුව ඔහු සේවයෙන් ඉල්ලා අස්වී තිබේ. තමන්ගේ පෞද්ගලික ජීවිතය ගැන ප්‍රශ්න නැඟීමේ දී තාරා පැල්මෙරී නම් දේශපාලන ජනමාධ්යවේදිනීයට ඇයව විනාශ කරන බවට ඩුක්ලෝ තර්ජනය කර ඇතැයි වාර්තාවේ. 32 හැවිරිදි ඩුක්ලෝ ට්වීටර් පණිඩුවයක් නිකුත් කරමින් මෙසේ පවසා ඇත,…







