චීනයෙනුත් එන්නත් ලක්ෂ 3ක්
චීනයේ නිෂ්පාදනය කරන Sinopharm කොවිඩ් එන්නත් මාත්රා ලක්ෂ 3 ක් ශ්රී ලංකාවට නොමිලේ ලබාදෙන බව කොළඹ චීන තානාපති කාර්යාලය අද නිවේදනය කළේය. තානාපති කාර්යාලය නිකුත් කල නිවේදනයේ දැක්වුණේ, පෙබරවාරි මාසයේ මැද වන විට අදාළ එන්නත් තොගය ශ්රී ලංකාවට ලැබෙනු ඇති බවයි. චයිනා නැෂනල් පාමසූටිකල් පුද්ගලික සමාගම නිපදවන සයිනොපාම් එන්නත රටවල් ගණනාවක තුන්වන අදියරේ පරීක්ෂණ මට්ටම…









