බරපතල ලිංගික අතවර කල නිළධාරියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරයි
මනෝවිද්‍යා උපදේශකවරයෙකු හා යෝග ව්‍යායාම ගුරුවරයෙකු වශයෙන් පෙනි සිටිමින් අනුරාධපුර අවන්ති දේවි බාලිකා ළමා නිවාසයේ දැරියන්ට බරපතල ලිංගික අතවර ස්ත්‍රී දුෂණ සිදුකිරිමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගත් උතුරු මැද පළාත් නිර්මාන යන්ත්‍රෝපකරන ඒජන්සියේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයාව තවදුරටත් ලබන මස (08දා)දක්වා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා…









