අප ජලය කුඹුරු යායට මුදාහැරිමෙන් ගොවින්ට සෞඛ්‍ය ගැටළු
මිහින්තලය ඒ නමය ප්‍රධාන මාර්ගයේ පිහිටි ඇති සිවිල් ආරක්ෂක බලකා මූලස්ථාන කදවුරේ භට නිවස්නයෙන් මල අපද්‍රව්‍ය සහිත අප ජලය අසල පිහිටි කුඹුරු යායට මුදාහැරිමෙන් ගොවින් හතලිහකට අධික පිරිසක් දැඩි සෞඛ්‍ය ගැටළු වලට මුහුණදි ඇති බව ගොවින් පිරිසක් අනාවරණය කළහ. සිවිල් ආරක්ෂක බලකා මූලස්ථාන කදවුරේ භට නිවස්නයෙන් දිනපතා අපද්‍රව්‍ය සහිත ජලය මුදාහැරිමෙන් කුඹුරු වලට බැසීමට නොහැකි…









