අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ හමුව
“අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ” සංවිධානයේ 2021 වසර සැලසුම් කිරීමේ හමුව ඊයේ (22) දින තිඹිරිගස්යාය ජානකී හෝටලයේදී පැවැත් විය.

“අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ” සංවිධානයේ 2021 වසර සැලසුම් කිරීමේ හමුව ඊයේ (22) දින තිඹිරිගස්යාය ජානකී හෝටලයේදී පැවැත් විය.

නිධානයකින් හමුවු රන්කාසි තොගයක් බව අගවා රන් ආලේපිත රන්පැහැති කාසි තොගයක් ස්වර් ණාභරන වෙළදාමේ නිරත කෝටිපති ව්‍යාපාරිකයෙකුට අලවිකල මරංචි ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර් ශන ඒකකය පරික්ෂණ ආරම්භ කර ඇත. පුත්තලම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මරංචි ජාවාරම්කරුවන්ට හසුවි රන් ආලේපිත කාසි ග්‍රෑම් 250ක් රුපියල් ලක්ෂ 17.5කට මිලදිගෙන ඇති බව පවසන පොලිසිය ජාවාරම අනුරාධපුර මයිලගස්හංදිය…

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කලුගල මාර්ග බාධකයේ සිදු කරන අහඹු පි. සි. ආර්. පරික්ෂාවලදි කොවිඩ් ආසාදිතයන් 116 දෙනකු හමුවි ඇති බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක රෙක්. කාමදේවන් මහතා පවසයි. නුවරඑළිය දිස්ත්‍රික්කයට පැමිනෙන එක් ප්‍රධාන මාර්ගයක් වන හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කලුගල මාර්ග බාධකය අසල දැනට මාසයකට අධික කාලයක් පුරාවට විටින් විට අහඹු පි. සි….

කොරෝනා සඳහා එන්නත් ලබා දීමේ පෙරහුරුවක් අද (23) දිවයිනේ රෝහල් 3 කදී පැවැත්වේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, පිළියන්දල ප්‍රාදේශිය රෝහල සහ රාගම ශික්ෂණ රෝහලේදී පැවැත්වෙන බවයි. මේ අතර ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසුවේ, මේ වනවිට කටුනායක නිදහස්…

උතුරු මැද පළාත් සභාව මගින් යහපාලන ආණ්ඩු සමයේ පළාතේ සංචාරක කර්මාන්තය නගාසිටුවිමේ අරමුණින් නිල වෙබ් අඩවියක් නිර්මානය කිරිම සදහා රුපියල් ලක්ෂ 121කට අධික මුදලක් පෞද්ගලික සමාගමකට ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට පිටින් ලබාදි වසර හතරකට අධික කාලයක් ගතවි තිබුණත් වෙඩ් අඩවිය නිර්මානය කිරිම සිදුකර නොමැති බව ජාතික විගණන කාර්යාලය සිදුකල මූලික විගණන විමසුමකින් හෙලිවි තිබේ. උතුරු මැද හිටපු…

හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අත්අඩංගුවට පත්විමෙන් අනතුරුව දින හතක රැදවුම් නියෝගයක් ලබාගෙන ප්‍රශ්න කෙරෙන කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ (නාකොටික්) ස්ථානාධිපතිවරයා හෙරොයින් ජාවාරම්කරුවන් විශාල පිරිසක් සමග සබධතා පවත්වා ඇති බව කොළඹින් පැමිණි නාකොටික් ඒකකයේ හා අනුරාධපුර පොලිසියේ නිලධාරින් අනාවරණය කරගෙන තිබේ. අනුරාධපුර කොට්ඨාශයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චින්තක කෝරලේගෙදර යන සැකකරු පසුගිය…

කොවිඩ් ආසාදිතයක්ගේ ආශ්‍රිතයන් හේතුවෙන් ස්වයං නිරෝධානයට ලක් කර ඇති හැටන් දික්ඔය නගර සභාවේ සේවිකාවකගේ පවුලේ පිරිස විවිධ ස්ථානවල සැරි සැරිමත් සමග හැටන් නගරය තුල කොවිඩ් වසංගතය වර්ධනය විමේ අවදානයක් පවතින බව හැටන් ප්‍රදේශයේ පිරිසක් පවසති. හැටන් විදුහලක ඉගෙනුම ලබන සිසුවක් කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග එම සිසුවාගේ ආශ්‍රිතයක් ලෙස මෙම සේවිකාවගේ දරුවකුද සිටින බැවින්…

මිහින්තලා ප්‍රාදේශිය සභා පරිශ්‍රය තුළ බීමතින් අශෝභන ලෙස කළහකාරි ලෙස හැසුරුණු බවට චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් කළ මිහින්තලය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා සියළු චෝදනාවන්ට නිවැරදි කරු බව ප්‍රකාශ කිරිමෙන් පසුව රුපියල් ලක්ෂයක ශරිර ඇපයක් මත මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා නියෝග කළේය. රුපියල් ලක්ෂයක ඇපමත මුදාහැරි…

කොරෝනා කොවීඩ් වසංගත තත්ත්වයත් සමඟ අඩපණ වී ඇති මධ්‍යම පළාතේ දේශීය කර්මාන්ත කඩිනමින් නඟා සිටුවීම සදහා වැඩපිළිවෙලක් දියත් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පවසයි. මෙවර අය වැය මගින් දේශීය නිෂ්පාදන දිරි ගැන්වීමේ දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව මධ්‍යම පළාත් ස්වයං රැකියා හා දේශීය කර්මාන්ත දියුණු කිරීම සඳහා ව්‍යවසායකයන් වෙත උපකරණ…

හැටන් ප්‍රදේශයේ ද්‍රවිඩ විදුහලකින් හමුවු කොවිඩ් ආසාදිතයාගේ ආශ්‍රිතයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු එම ආශ්‍රිතයන් අතරින් ඔහුගේ පවුලේ හතර දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලදි. මෙම කොවිඩ් ආසාදිත සිසුවාගේ පියා කොවිඩ් ආසාදිතයකු ලෙසට මුලින්ම හදුනා ගත් බවත් ඔහුගේ…