ගොවි පොහොර සහනාධාරය රු. 25,000 දක්වා ඉහළට මුදල් කෙළින්ම බැංකු ගිණුම්වලට
ගොවි ජනතාවට හෙක්ටයාරයකට රුපියල් 15,000ක් ලෙස මෙතෙක් ගෙවනු ලැබූ පොහොර සහනාධාරය 2024/25 මහ කන්නයේදී රුපියල් 25,000ක් දක්වා වැඩි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ. ධීවර ප්‍රජාව වෙනුවෙන් බහුදින හා එක්දින යාත්‍රා සඳහා මාසික පදනමින් ඉන්ධන සහනාධාරයක් ලබාදීමට ද තීරණය කර තිබෙන අතර මෙම සහනාධාරය ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක කරන ලෙස මහා…









