ස්වයං නිරෝධානයට ලක් කර සිටි තරුණියකගේ නිවසේ සිටි කාන්තාවක් මරුට
ස්වයං නිරෝධානයට ලක් කර සිටි තරුණියකගේ නිවසේ සිටි වයස අවුරුදු 84ක කාන්තාවක් එම නිවසේදි මිය ගොස් ඇති අතර එම කාන්තාවගේ මල සිරුර පි. සි. ආර්. පරික්ෂාවකට ලක් කිරිමට පියවර ගෙන ඇති බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලයේ වැඩ බලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්. කාමදේවන් මහතා පවසයි. ඩංබාර වත්ත උඩ කොටස දික්ඔය ප්‍රදේශයේ පදිංචිව සිට මෙසේ මිය…







