නව ජනපති පත්කර ගැනීම ගැන ගැසට්ටුවක්
2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ ( 22) නිකුත් කර තිබේ.
2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ ( 22) නිකුත් කර තිබේ.
වසර ගණනාවකට පෙර සිටම ලෙබනන ආර්ථිකය බිඳවැටීමේ අද්දර සිටියේය. ගෝලීය අර්බුදය දිග හැරෙන විට එහි මූල්‍ය සෞඛ්‍යය සැලකිය යුතු පිරිහීමකට මුහුණ දුන්නේය. 2020 මාර්තු මාසයේදී, ලෙබනනය එහි ආර්ථික පසුබෑමේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් විදේශ ණය පැහැර හැරීය. මෙම පැහැර හැරීම හුදකලා සිදුවීමක් නොව, නිදන්ගත දේශපාලන අස්ථාවරත්වය, පුළුල්ව පැතිරි දූෂණය, බැංකු අර්බුදයක් සහ වසංගතයේ දරුණු බලපෑම…
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි” – ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 21 වනදා පැවති ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර දිසානයක මහතාට රට භාර දෙන්න බවත් තමන්ට සහය දුන් නොදුන් සියලුම දෙනාට ස්තූතිවන්ත වන බවත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී…
අද (22) අලුයම 6 තෙක් පනවා තිබූ ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ අද දහවල් 12 වන තෙක් ඇඳිරිනීතිය දීර්ඝ කර ඇති බවයි.
අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබේ. ජනාධිපතිවරයා විසින් එම තීරණය ගෙන ඇත.
ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා පැවසීය. මැතිවරණ ආරක්ෂක කටයුතු සඳහා පොලිසියේ සහායට ත්‍රිවිධ හමුදා බට පිරිස් ලබාදීමට අදාල අංශ කටයුතු කරමින් සිටින බව දැනුම්දී ඇතැයිද ඔහු කීවේය. මැතිවරණයෙන් පසු කුමන හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවක් ඇතිවුවහොත් ඒවා පාලනය…
ජනාධිපතිවරණයේදී ආබාධ සහිත ඡන්ද දායකයින් හට කිසිදු අපහසුතාවකින් තොරව ඡන්දය භාවිත කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් පහසුකම් සපයා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කර ඇත්තේ ඒ වෙනුවෙන් සියලු ඡන්ද මධ්‍යස්ථාන තුළ ආබාධ සහිත තැනැත්තන් සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බවය.
කාල් යුං කියන්නේ විශ්ලේෂණාත්මක මනෝවිද්‍යාව ආරම්භ කළ ස්විට්සර්ලන්ත මනෝචිකිත්සකයෙකු සහ මනෝ විශ්ලේෂකයෙක්. ඔහු සාමූහික අවිඥානය, පුරාවිද්‍යාව සහ සින්ක්‍රොනිසිටි වැනි සංකල්ප හඳුන්වා දෙමින් මානව මනෝභාවය ගවේෂණය කළ අයෙක්. යුං පුද්ගලභාවයේ සහ අධ්‍යාත්මික වර්ධනයේ වැදගත්කම ජුන්ග් අවධාරණය කළා. අවිඥානික මනස පිළිබඳ මනෝවිද්‍යාව, දර්ශනය, සාහිත්‍යය සහ නවීන චින්තනය කෙරෙහි ඔහුගේ ඉදිරිපත් කිරීම් මගින් දැඩි බලපෑමක් ඇති වුණා. කාල්…
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ආදළ ඡන්ද විමසීම අද දිනට යෙදී තිබෙනවා. අද පෙරවරු 7 ට ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වන බවත්, සවස 4 දක්වා ඡන්දදායකයින් හට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව තිබෙන බවත් ඉන් අනතුරුව ඡන්ද මධ්‍යස්ථානවල සිට ඉතා ආරක්ෂිතව ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒම සඳහා නිසි වැඩ පිළිවෙළක් සකස් කර ඇති බවත්, ඒ සඳහා…
ISB ණය නොගෙවන රටවලට විශාල අපකීර්තියක් ඇති වේ. ගමේ ගොඩේ වුණත්, අනුන්ගෙන් ණය අරගෙන නොගෙවා ඉන්න මිනිසුන්ට කිසිදු පිළිගැනීමක් නැත. 1999 සිට ගත් ණයවලින් 74%ක් වැය වී ඇත්තේ පොළී ගෙවීමට හා විනිමය අනුපාතික වෙනස් වීම හේතුවෙන් ඇති වන පාඩු පියවා ගැනීමට බව පසුගියදා ඇඩ්වොකාටා ආයතනය පෙන්වා දුන්නේය. ණයවලින් කොටසක් ගෙවීම ප්‍රතික්ෂේප කර සෙසු ණය විතරක්…