කොරෝනා වෛරසයේ පැතිරීම වේගවත් වෙයි
මෙරටින් වාර්තා වන නව කොරෝනා වෛරස ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් එය මිට පෙර අවස්ථාවේදී රටේ ව්‍යාප්ත වෙමින් තිබු කොවිඩ් වෛරස ප්‍රභේදයට වඩා හාත්පසින්ම වෙනස් එකක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජිව මුණසිංහ ප්‍රකාශ කර සිටිනවා. පැතිරෙමින් පවතින මෙම කොවිඩ් වෛරසයේ ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාඥවරියක් වන මහාචාර්ය නිලීකා මලවිගේ…






