ඔරුබැඳි සියඹලාවේ මින්නේරි දෙවියන් (පින්තූර)
අවුරුදු 1700කට වඩා පැරණි මෙම සියඹලා ගස ක්රි:ව 276-304අතර අනුරාධපුර යුගයේ රජ කල මහසෙන් රජතුමාගේ කාලයේදී ඉදි කළේ යැයි කියන මින්නේරි වැවට අබන් ගඟේ සිට වතුර ගෙන යෑමට සෑදූ ඇලහැර ඇළ ඉව්රේ පිහිටා ඇත. ලෝකයේ පැරණිම ගස් වලින් එකක් ලෙස සැලකෙන මෙම සියඹලා ගස එදා මහසෙන් රජතුමා ඇළ දිගේ ඔරුවෙන් යන විට ඔරුව බැඳීම සඳහා…








