කොරෝනා මඩින්න පොලනොන්නරුවට ප්‍රමාණවත් පහසුකම් නෑ
නව කොරෝනා වෛරසය ආසාධිතයින් 1500 ද ඉක්මවා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යනු ලබන ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඊට සරිලන සේ වෛරස් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සේවවාව ඇතුළු වෛද්‍යවරුන් , සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා පී.සී.ආර්.යන්ත්‍ර හෝ පර්යේෂණාගාර ඇතුළ අවශ්‍ය පහසුකම් සැපයීමේ අඩුවක් නිසා අවදානම් සහගත තත්ත්වයක් පවතින බවත් සෞඛ්‍ය අංශ අනතුරු අගවති. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ…









