අභියෝගාත්මක අයවැය මෙවර ඉදිරිපත් වෙයි
මෑත යුගයේ අභියෝගාත්මක අයවැය මෙවර ඉදිරිපත් කරිමට රජයට සිදුව තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මෑත යුගයේ අභියෝගාත්මක අයවැය මෙවර ඉදිරිපත් කරිමට රජයට සිදුව තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමෙරිකා හමුදා සාමාජිකයින් 59,000ක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි පෙන්ටගනය වාර්තා කරයි. අමෙරිකාවේ ආරක්ෂක හමුදා සාමාජිකයින් මිලියන 1.3ක් සක්‍රීය සේවයේ සිටී. එරට ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් පසුගිය මස පැවසුවේ කොරෝනා වෛරසය ආසාදනය වී මියගොස් ඇත්තේ එක් හමුදා සාමාජිකයෙක් පමණක් බවය.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා ඇන්ටිජන් පරීක්ෂණ ලබන සතියේ සිට මෙරටට හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ. මේ වනවිට ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල රසායනාගාර පරීක්ෂාවට ලක් කරමින් සිටින බවයි.

ලංකා ප්‍රීමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සෞඛ්‍ය අංශවල අනුමැතිය හිමිවී ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. තරඟාවලිය නොවැම්බර් 21 වනදා සිට දෙසැම්බර් 13 වනදා තෙක් පැවැත්වීමට නියමිත බව සඳහන්.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (06) අවසන් වෙයි. මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 362,824 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි. ඔක්තෝබර් මස 12වන දා සිට දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2648කදී උසස් පෙළ විභාගය පැවැත්වුණි. කොවිඩ් -19 අවදානම හමුවේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක පොලිස්බල ප්‍රදේශවල උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අතිරේක විභාග…

හැටන් නගරයෙන් හමුවු 12වන කොවිඩ් ආසාදිතයාගේ සැමියා ගමන් කල හැටන් නගරයේ සුපිරි වෙලද සැල වසා දමා වීෂබීජහරනය කිරිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලද්දේ හැටන් නගරයෙන් හමුවු 12වන කොවිඩ් ආසාදිතයාගේ ස්වාමියා බඩු…

මෑත කාලයේ ටෙලි සිනමා ක්ෂේත්රය තුල දැඩි කතා බහකට ලක්වූ ඉදිරියේදී Release වීමට නියමිත Cyber Beggars නම් ටෙලි කතා මාලාවේ video clips කිහිපයක් මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබේ. වත්මන් ටෙලි සිනමා කලාව වෙනත්ම මානයකට රැගෙන යමින්, ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේ සිදුවූ මැදිවියේ පිරිමි හා කාන්තා පුද්ගලයන් රවටා කරන ලද මුල්‍ය ජාවාරමක සත්‍ය සිදුවීම් දාමයක්…

තවත් කොවිඩ් මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළේය. ඒ අනුව, මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 29ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාන්තාවක ඇතුළු පුද්ගලයන් තිදෙනකු ඒඩ්ස් රෝගය වැළඳීම හේතුවෙන් මෙම වසරේ මියගොස් ඇතැයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි හේමා වීරකෝන් මහත්මිය පවසනවා. එච්.අයි.වී. වයිරසය මැඩපැවැත්වීම සම්බන්ධයෙන් සිදුකළ විමසුමකට පිළිතුරු දෙමින් වෛද්‍යවරිය මේ බව පැවැසුවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය මෙසේ ද කියා සිටියා. “මෙම වසරේ ජනවාරී…

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාළනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති බවත් නිවෙස් තුළ නිරෝධායනය වන පවුල් 242කට රජය විසින් ලබා දීමට තීන්දු කළ සහනාධාර මල්ලක් බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවත් පොලොන්නරුව මහ දිසාපති ඩබ්.ඒ.ධර්මසිරි මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා වසංගතයේ බලපෑම පිළිබදව අප කළ විමසුමකට පිළිතුරු…