Similar Posts
හමුදාපති වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ අද වැඩ භාර ගනී
හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ අද වැඩ භාරගැනීමට නියමිතව තිබෙනවා. අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් විශ්‍රාම යාම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කරනු ලැබුවා.
දිනේෂ්ගෙන් නව ලෝක වාර්තාවක් සමගින් පැරාලිම්පික් රන් පදක්කමක්
ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් පැරාලිම්පික් F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ නව ලෝක වාර්තාවක් ද සමගින් රන් පදක්කම අද(30) දිනා ගැනීමට සමත් විය. 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ අවසන් තරග අද උදෑසන පැවැත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ් ප්‍රියන්ත හේරත් ඊට සහභාගී වූ අතර ඔහු ලෝක වාර්තාව පිහිටුවූයේ…
පේරාදෙණිය විශ්වවිද්‍යාලය වසා දැමේ
උද්ගතවී ඇති තත්ත්වය හමුවේ සියලුම අධ්‍යයන කටයුතු සහ විභාග තාවකාලිකව අවලංගු කිරිමට සහ ශිෂ්‍ය නේවාසිකාගාර වසා දැමීමට තීරණය කළ බව පේරාදෙණිය සරසවියේ උප කුලපතිවරයා දැනුම් දෙයි. නිවේදනයක් නිකුත් කරමින් පේරාදෙණිය සරසවියේ උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශිෂ්‍ය නේවාසිකාගාරවල සිටින සිසු සිසුවියන් වහාම ඉන් පිටව නිවෙස් බලා යන ලෙසයි.
සැක බාර් වලට සීල්
සැක සහිත ප්‍රදේශවල මත්පැන් අලෙවිසල්වලට මුද්‍රා තබන්නැයි ප්‍රාදේශීය සුරාබදු ප්‍රධානීන්ට උපදෙස් දුන් බව සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ මහතා පැවැසීය. මේ අනුව ප්‍රදේශ රැසක මත්පැන් අලෙවිසල්වලට දැනටමත් මුද්‍රා තබා ඇතැයිද හෙතෙම සඳහන් කළේය. කිසියම් මත්පැන් අලෙවි සලක් හොර රහසේ මත්පැන් විකුණන බවට තොරතුරු ලැබුණහොත් වහාම එම මත්පැන් අලෙවිසල්වලට මුද්‍රා තබා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව…
කථානායකවරයාට ලිපියක්
පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇති වූ මතභේදකාරී තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම මේ වනවිට ආරම්භ වී ඇති බව වාර්තා වනවා. එමෙන්ම මනූෂ නානායක්කාර මන්ත්‍රිවරයා මූලාසනයට අපහාස කළ බවට චෝදනා කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කථානායකවරයාට ලිපියක් යොමුකර තිබුණා.
සාමිමලෙන් අතුරු දහන්වු සිසුන් මඩකලපුවෙන් හමුවෙයි
මස්කෙළිය සාමිමලේ ප්‍රදේශයෙන් අතුරු දහන්ව සිටි පාසල් සිසුන් තිදෙනා මඩකලපුව චෙන්කල්අඩි ප්‍රදේශයේ රැකියාවක් සොයමින් සිටියදි එම ප්‍රදේශයේ කිපදෙනකු විසින් මඩකලපුව පොලිසියට බාර දිමට පියවර ගෙන ඇති. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මස්කෙළිය සාමිමලේ ගවරවිල විදුහලේ ඉගෙනුම ලබන වයස අවුරුදු 15ක සිසුන් තිදෙනකු නිවෙස්වලින් අතුරු දහන්ව ඇති බවට එම…