කොවිඩ් දුරු කරන්න සමන් දෙවිදුන්ට බාරවෙයි
ශ්රි ලංකාවෙන් කොවිඩ් 19 වසංගතය දුරු කරන ලෙස ඉල්ලමින් සමන් දෙව්දුන්ට බාර හාර විමට 03වන දින හැටන් දික්ඔය නගර සභාවේ සභාපති ඇතළු පිරිස කටයුතු කරන ලදි. මේ වන විට කොවිඩ් වසංගතයෙන් ශ්රි ලංකාව අසිරු තත්වයන්ට පත්ව ඇති අතර එම තත්වයෙන් මෙම රට බේරා ජනතාව ආරක්ෂාකර දෙන ලෙසට මෙම පිරිස 03වන දින හැටන් සමන් දේවාලයේ පඩුරු…









