ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාත් ස්වයං නිරෝධායනයට

who

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රොස් ඇඩිනම් කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

ටෙඩ්රොස් ඇසුරුකළ පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගැනීමත් සමග ඔහු ස්වයං නිරෝධායනයට යොමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

More Stories