ක්ෂණික විහිදුම් යතුරුපැදි බලඇණිය කොළඹ මෙහෙයුමක
යුද හමුදා මූලස්ථානයේ ක්ෂණික විහිදුම් යතුරුපැදි බලඇණි 5 ක් මේ දිනවල කොළඹ නගරය ආශි‍්‍රතව මෙහෙයුම්වල යෙදෙන බව වාර්තා වනවා. කොළඹ නගරයට ඇතුළුවන පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීම ඔවුන්ගේ රාජකාරියයි.

යුද හමුදා මූලස්ථානයේ ක්ෂණික විහිදුම් යතුරුපැදි බලඇණි 5 ක් මේ දිනවල කොළඹ නගරය ආශි‍්‍රතව මෙහෙයුම්වල යෙදෙන බව වාර්තා වනවා. කොළඹ නගරයට ඇතුළුවන පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීම ඔවුන්ගේ රාජකාරියයි.

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හුදෙකලා කර තිබෙන මාකලන්දාව ග්‍රාම සේවා වසමේ පදිංචි කාන්තාවකට සහ ඇයගේ මාස තුනක දියණියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඊයේ (27) ලැබුණු PCR පරීක්ෂණ වාර්තා අනුව සනාථ වී ඇතැයි වළල්ලාවිට පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක තිලකරත්න අතුකෝරල පැවසුවා. මීට පෙර ශ්‍රී ලංකාවෙන් සොයා ගත් ළාබාලතම කොරෝනා රෝගියා ලෙස වාර්තා වූයේ වයස…

මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (27) පස්වරු 9.45 වන විට තවත් ආසාදිතයන් 164 දෙනකු වාර්තා වී තිබේ. නිරෝධාන මද්‍යස්ථානවල සිටින 8 දෙනෙක් සහ ආශ්‍රිතයින් 156 ක් එම ආසාදිතයන් අතර වෙති. ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 457 ක් දක්වා ඉහළ ගිය අතර මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5396 ක්…

චීනයේ ෂින්ජියෑන්ග් පළාතේ, කෂ්ගර් නගරයෙහි නව කොරෝනා ආසාදිතයෙකු මතුවීමෙන් පසුව, වසංගතය පැතිරීම වැළැක්වීමේ ක්ෂණික ක්‍රියාමාර්ග ගනිමින්, එම නගරය වසා දමා, එහි සිටි මිලියන 4.7ක පිරිසක් පරීක්ෂාවට ලක්කිරීමට චීනය කටයුතු යොදා තිබේ. එහිදී රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් 138 දෙනෙකු සොයාගැනීමට සෞඛ්‍ය බලධාරීන්ට හැකිවී ඇත. චීනය මේ වනවිට එරට තුළ නව කොරෝනා ආසාදන අනුපාතය පහත හෙළා ඇති…

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය දැඩි රාජ්‍යතාන්ත්‍රික භාෂාවක් උපයෝගී කරගෙන නිවේදනයක් නිකුත් තිබෙනවා. ලංකාවේ කොරෝනා රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙමින් පවතින බවත්, එය ලංකාවට දරා ගත නොහැකි මට්ටමට පත්වෙමින් සිටින බවත් පෙන්වා දී ඇති චීනය, එසේ් තිබියදී කොරෝනා රෝගීන් ලක්ෂ 88ක් වාර්තා…

ලොවම බිලිගත් ලංකාවේද මහා ව්‍යවසනයක් වූ කොරෝනා වෛරස් රෝගි තත්ත්වය පාලනය කරන්නට හා රෝගය පැතිරිම අවම කරන්නටද වෙනත් බෝවන රෝග සඳහා උපකාරිවන අති නවින ආරක්ෂිත ඇඳක් නිර්මානය කරන්නට ලංකාවේ වෛද්‍යවරු කණ්ඩායමකට හැකිව තිබේ. මෙම නව ආරක්ෂිත විශේෂිත කුටියක ඉදිකළ ඇඳ සකස් කරන්නට පියවර ගෙන ඇත්තේ දියතලාව හමුදා රෝහලේ වෛද්‍ය පැතුම් කර්නර් මහතාය. 38 වන වියේ…

තවත් කොවිඩ් මරණ දෙකක් අද (27) දිනය තුළ වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි. අද දිනයේදී මිය ගිය පුද්ගලයින් ගණන තිදෙනෙක් වන අතර මේ වන විට මෙරට සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 19 ක්. මෙලෙස මියගිය පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙක් අවුරුදු 19 ක තරුණයෙක් වන අතර අනෙක් පුද්ගලයා අවුරුදු 75 ක අයෙක්

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසලේ කොවිඞ් ආසාදිතයන්ගේ ආශි‍්‍රතයන් සම්බන්ධයෙන් පී. සී. ආර්. පරීක්ෂණ සිදු කරන ලද කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නවදෙනකුට ද කොවිඞ් – 19 ආසාදනය වී ඇතැයි එම නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා සඳහන් කරනවා. කොළඹ නගරයේ ඉකුත් 18 වැනිදා සිට ඊයේ (26 දා) දක්වා පී. සී. ආර්….

මෙරටින් වාර්තා වන 17 වන කොවිඩ් – 19 ආසාදිත මරණය අද (27) වාර්තා වී තිබේ. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 41ක් වු ජා ඇළ ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකි.