dailyreporter
|

වතු සේවක අවම වැටුප පිළිබඳ එකඟතාව

වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1,350ක් සහ අමතර දළු කිලෝවක් සඳහා රුපියල් 50ක දීමනාවක් ලබාදීමට අද (10) පඩි පාලක සභාවේ පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ තිබේ. ඊට කම්කරු රා‍ජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා, වතු හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති ඇතුළු පිරිසක් එක්වී තිබුණි. ඒ අනුව මෙම තීරණය අද සිට ක්‍රියාත්මක කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට…

වත්මන් ජනපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ රටේ කාන්තාවන් එකට අත් වැල් බැද ගත යුතුයි – කල්‍යාණි සතරසිංහ

වත්මන් ජනපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ රටේ කාන්තාවන් එකට අත් වැල් බැද ගත යුතුයි – කල්‍යාණි සතරසිංහ

මෙවර ඡන්දදායකයන් අතරින් සියයට පනස් දෙකක් පමන ඉන්නේ කාන්තාවන් එම නිසා මෙවර ජනාධිපතිවරණයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ රටේ කාන්තාවන් එකට අත් වැල් බැද ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ ආගරපතන සංවිධායිකා කල්‍යාණි සතරසිංහ මහත්මිය පවසයි. ඩයගම ප්‍රදේශයේ ස්වාධින අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය පතා කාන්තා හමුවක් ඇමතු කල්‍යාණි සතරසිංහ මහත්මිය මේ…

2024 ජනාධිපතිවරණය ‘අරගලයේම’ දිගුවක්.ප්‍රතිඵලය කුමක් වේද?
|

2024 ජනාධිපතිවරණය ‘අරගලයේම’ දිගුවක්.ප්‍රතිඵලය කුමක් වේද?

2024 ජනාධිපතිවරණයේ පෙළගැස්ම සිදුවන ආකාරය ඉතා පැහැදිලිවම 2022 ‘අරගලයේ’ පෙළගැස්ම හා සමපාත වේ. ප්‍රතිඵලය කුමක් වේද? ඊට පෙර අපි 2022 ‘අරගලය’ ගැන අපේ විග්‍රහය කුමක්දැයි පැහැදිලි කරමු. ‘අරගලය’ කාට විරුද්ධව කළ එකක්ද? එය රට බංකොලොත් කළ අයට විරුද්ධව කළ එකකැයි ප්‍රචලිත අදහසක් ඇත. රට බංකොලොත් වූයේ කෙසේද? රජයට විදේශ ණය ගෙවා ගැනීමට බැරි වූ නිසාය….

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩිද?
|

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩිද?

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත්, හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව සැප්තැම්බර් 04 වැනිදා එම කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු…

c news sinhala
|

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබීම ඡන්දය භාවිතයට බාධාවක්ද?

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතියි. පැෆ්රල් හි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ අනන්‍යතාව තහවුරු කළ හැකිනම් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබීම ඡන්දය භාවිතයට බරපතළ බාධාවක් නොවන බවයි. “මැතිවරණ කොමිෂන් සභාව සහ තැපැල් දෙපාර්තමේන්තුව මැදිහත්ව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හරිමින් පවතිනවා. ඒක තමයි අපිට ලැබෙන ආරාධනා…

‘බංකොලොත් වීම හා ගොඩඒම; ජාත්‍යන්තර අත්දැකීම්’ අද 9දා සවස 3.30 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළි දැක්වේ
|

‘බංකොලොත් වීම හා ගොඩඒම; ජාත්‍යන්තර අත්දැකීම්’
අද 9දා සවස 3.30 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළි දැක්වේ

මෑතකදී බංකොලොත්භාවයට පත් වූ රටවල අත්දැකීම් අළලා ලියවුනු We Have a Dream සාමූහිකය විසින් ප්‍රකාශිත අජිත් පැරකුම් ජයසිංහ ලියූ ‘බංකොලොත් වීම හා ගොඩඒම; ජාත්‍යන්තර අත්දැකීම්’ කෘතිය 9දා සවස 3.30 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළි දැක්වේ.. ඔබත් එන්න…. සංකීර්ණ ආර්ථික බංකොලොත්භාවයකින් තවමත් ගොඩ ඒමට නොහැකිව සිටින රාජ්‍යයන් පිළිබඳ තත්වය දැනගන්න. රටේ අනාගතය වෙනුවෙන් පුරවැසි කෙටුම්පතක්…

ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ගැන සුබ බලාපොරොත්තුවක්
| |

ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ගැන සුබ බලාපොරොත්තුවක්

රී ලංකාව සහ එංගලන්තය සමග පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 156කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. එහිදී ලහිරු කුමාර කඩුලු 4ක් සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක් ලබාගත් අතර අසිත ප්‍රනාන්දු කඩුළු 2ක් දවා ගැනීමට සමත් වුණා දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමාවන විට එක් කඩුල්ලක්…

චීනයෙන් තවත් වෛසරයක් මොළයට හානී කරන වෛසරයක්
|

චීනයෙන් තවත් වෛසරයක්
මොළයට හානී කරන වෛසරයක්

මිනිස් මොළයට බලපෑම් කළ හැකි නව වෛසරයක් චීනයෙන් හඳුනාගෙන තිබේ.කිණිතුල්ලන් මගින් මිනිසුන්ට බෝවන මෙම වෛරසය ‘වෙට්ලන්ඩ් වයිරස්’ ලෙස විද්‍යාඥයින් විසින් හඳුන්වාදී ඇත. චීනයේ ජින්ෂු නගරයේ තෙත්බිම් උද්‍යානයක සේවය කිරීමෙන් පසුව රෝගී වූ 61 හැවිරිදි පුද්ගලයෙකුගෙන් මෙම වෛරසය පළමු වරට හඳුනාගෙන තිබුණි. විද්‍යාඥයින් සිදුකළ පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම වෛරසය ආසාදනය වීමෙන් මිනිස් මොළය හා සම්බන්ධ…

නව පරපුරේ හද ගැස්ම නොතකන ජනපති අපේක්ෂකයෝ
|

නව පරපුරේ හද ගැස්ම නොතකන ජනපති අපේක්ෂකයෝ

මෙවර ජනපතිවරණය සඳහා අලුතින් එකතු වන නවක ඡන්ද ප්‍රමාණය ලක්ෂ දොළහක් පමණ වෙතැයි පැවසෙයි. සංඛ්‍යාත්මකව ගත හොත් මෙම ඡන්ද ප්‍රමාණය නිශ්චිතව පෙළ ගස්වා ගැනීම මීළඟ ජනපතිවරයා පත් කරගැනීම සම්බන්ධ තීරණාත්මක සාධකයක් ද වනු ඇත. ඒ අනුව මෙවර නවක ඡන්ද වලින් වැඩිම ප්‍රමාණයක් පෙළ ගැසෙනුයේ කවර අපේක්‍ෂකයා ඉලක්ක කර ගනිමින් ද යන්න සම්බන්ධයෙන් සමාජයේ බොහෝ පාර්ශවයන්…