කංසා වගාව නීත්‍යානුකූල කිරීමට පියවර
බෙංගමුවේ නාලක හිමියන් කළ ඉල්ලීම පරිදි මෙරට තුළ කංසා වගාව නීත්‍යානුකූලව කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කිරීමට තමන් කටයුතු කරන බව දේශීය වෙදකම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි. “අනිවාර්යයෙන්ම. බෙංගමුවේ නාලක නායක ස්වාමීන් වහන්සේ මේ රටට ඉතාම ආදරය කරන, පහුගිය කාල පරිච්ඡේදය තුළ නිදහස් ජාතික සටනක් ආරම්භ කරපු ස්වාමීන් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේලාගේ…









