කහ කන්ටේනර් 62ක් රාජසන්තකයි
ආනයනය කරන ලද කහ කන්ටේනර් හැට දෙකක් රාජසන්තක කර තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්යක්ෂ සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ කහ මෙරටට ගෙන්වීම තහනම් කර තිබියදී පසුගිය මාස 3 ක කාලය තුළ එම කහ කන්ටේනර් මෙරටට ගෙන්වා ඇති බවයි.

ආනයනය කරන ලද කහ කන්ටේනර් හැට දෙකක් රාජසන්තක කර තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්යක්ෂ සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ කහ මෙරටට ගෙන්වීම තහනම් කර තිබියදී පසුගිය මාස 3 ක කාලය තුළ එම කහ කන්ටේනර් මෙරටට ගෙන්වා ඇති බවයි.

දකුණු කොරියාවේ සෝල් අගනුවර කේන්ද්‍ර කරගනිමින් පැතිරෙන වෛරස් ව්‍යාප්තිය පාලනයට එරට සෞඛ්‍ය බලධාරීන් මහතා වෙහෙසක් දරණ බව වාර්තා වනවා. නිරෝධායන නීති කඩකරන්නන්ට දැඩි දඬුවම් පැමිණවීමටයි සැලසුම් කර තිබෙන්නේ. මේ වනවිට කොරියාවෙන් වාර්තා වන සමස්ත කෝවිඩ් ආසාදිත සංඛ්‍යාව දහසය දහස් තුන්සිය හතළිස් හය දක්වා ඉහළ ගොස් තිබෙනවා.

09 වන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස නම් කර තිබේ. ඔහුගේ නම පිළිගත් බව කතානායකවරයා සභාව වෙත දැනුම්දෙන ලදී.

ලංකාවේ කෘෂි අස්වැන්නෙන් විශාල කොටසක් භුක්ති විදින්නේ වන සතුන් යැයි මිට වසර දෙකකට මේ පිළබද සොයා බැලු නිරික්ෂණ කණ්ඩායම් අනාවරණය කරගන තිබිණි. ඊට අමතර එළවළු හා පළතුරු අස්වැන්නෙන් විශාල කොටසක් ප්‍රවාහණයේදි හා අලෙවියේදී විනාශවිමෙන් එළවළු හා පළතුරු මිළ විශාල ලෙස ඉහළ යයි. වන සතුන්ගෙන් වගා හානිය පිළිබද මැසිවිළි නැගුනේ වියළි කලාපය සහ උතුරු මැද පලාත්වලිණි….

පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා අද ආරම්භ වූ 09 වැනි පාර්ලිමේන්තුවේ පළමු දිනය සඳහා බෝට්ටුවකින් පැමිණීම විශේෂත්වයකි. කොළඹ ආශ්රිත මාර්ග වල ඇති දැඩි රථවාහන තදබදය මගහරවා ගැනීමට ජල මාර්ග වල ප්‍රවාහන මාධ්‍ය කෙරෙහි ජනතාව උනන්දු කරවීමට ඉදිරියේදී කටයුතු කරන බව ඔහු කියා සිටියේය. මින් පෙර මෙවන් අත්දැකීම් මදකම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ආරක්ෂක අංශ මෙහිදී යම් කලබලයකට…

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශය සොභා සෞන්දර්යයෙන් සපිරි, ලස්සන නගරයක් කරමු යන තේමාව යටතේ බැහැර කරන කසල වෙන් කර කසල එකතු කිරිම සදහා නගර සභා සේවකයන් යෙදවිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ බැහැර කරන කසල කොටස් තුනකට වෙන්…

රථ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී අවශ්‍ය වන දුම් පරීක්ෂණ බලපත්‍ර ඉවත් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. විෂය භාර රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා සඳහන් කරන්නේ වාහන දුම් පරීක්ෂණ බලපත්‍රය අවශ්‍යද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුවේ පළමු වන රැස්වීම මේ වන විට ආරම්භ කර තිබේ. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ය. කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත් කර ගැනීම පළමුව සිදු වේ. අනතුරුව 9 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දිවුරුම් දෙනු ඇති.

හැටන් ප්‍රදේශයේ මේ වන විට පුවක් මිල දැඩි ලෙස ඉහල ගොස් ඇති බව ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව පවසති. හැටන් නගරයේ කිසිදු දිනක ඉහල නොගිය අයුරින් පුවක් මිල ඉහල ගොස් ඇති බවත් එම තත්වයන් මත ලපටි කුඩා පුවක් ගෙඩියක මිල රුපියල් 15 දක්වාත් පැසුනු පුවක් ගෙඩියක් රුපියල් 20ත් 25ත් අතර දක්වා ඉහල ගොස් ඇති බවද එම පාරිභෝගිකයන්…

මිලි ලීටර 180 මත්පැන් බෝතල් (කාලේ බෝතල) විකිණීම නතර කිරීමට නව නීති ගෙන ආ යුතු බවත් තවත් බොහෝ කරුණු ඇතුළත් කරමින් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතට කඩිනමින් සංශෝධන ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් එම අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා. මෙසේ අලෙවි කිරීමේදී මධ්‍යසාර අලෙවිය ඉහළයාම නිසා ඇතිවන හානිය වලක්වාගැනීමත්,…