‘යකා සම්පත්’ කොටු
මෑත කාලයේ සිදු වූ ප්රධාන ගණයේ සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ සැක කරුවෙක් බත්තරමුල්ල, සුබිතපුර ප්රදේශයේ සැඟව සිටින බවට ලද තොරතුරක් මත සංවිධානාත්මක අපරාධ කරුවෙකු ලෙස නම් දරා ඇති ආනන්ද සිල්වා නොහොත් යකා සම්පත් නමැත්තා හොරොයින් මත්කුඩු මෙන්ම රිවෝල්වර් වර්ගයේ හඳුනා නොගත් ගිනිඅවියක් සමග අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය පවසයි. මෙම සැකකරු සන්තකයේ තිබී හෙරොයින්…









