ගාල්ල ගිංතොට තුනි ලැලි සංස්ථාව අනතුරේ
ගාල්ල ගිංතොට තුනි ලැලි සංස්ථාවේ සේවකයක් 200ක් පමණ පිරිසක් ගාල්ල හෝල් ඩී ගෝල් ශාලාව ඉදරිපිට දී අද (24) දින උද්ඝෝෂනයක නිරත වුහ. මාස දෙකක කාලයක් තුළ සේවකයන්ට වැටුප් ලබාදි නොමැති බවත්. මෙහි දේපල ඉතාම අඩු මිලට විකුනන බවත්,සංස්ථාව සතු යන්ත්රි පරණ යකඩ වලට විකුණන බවත් මේ සම්බ්න්ධයෙන් සොයා බලා සේවකයන්ට සහනයක් ලබානෙ මෙන් සේවකයෝ පෝස්ටර්,බැනර්…









