නාවික හමුදාධිපති තුමන් පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති හමුවෙයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පොලිස් මූලස්ථානයේදී ශ්රී ලංකා පොලීසියේ වැඩබලන පොලිස්පති සීඩී වික්රමරත්න මහතා හමුවිය. පොලිස් මූලස්ථානය වෙත නාවික හමුදාධිපති තුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගත් වැඩ බලන පොලිස්පති සීඩී වික්රමරත්න මහතා, අභිනව නාවික හමුදාධිපති තුමන් වෙත සිය සුභාශිංසන පිරිනමන ලදි. ශ්රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් පසුව වයිස් අද්මිරාල්…









