වතුකරයේ පවතින දිවි තර්ජන හේතුවෙන් කම්කරුවන් පිඩාවට
වතුකරය තුල මේ වන විට පවතින දිවි තර්ජන හේතුවෙන් වතුකරයේ වතු කම්කරු ජනතාව විවිධ දුෂ්කරතාවයකට මෙන්ම දැඩි බියකටද පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන වතු කම්කරුවන් පවසනුයේ මේ වන විට වතුකරය තුල සැරි සරන දිවියන් හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇති බවත්ය. වතුකරය තුල මේ වන විට දිවියන් සැරි සැරිම වැඩිවි ඇති…









