ඉන්දියාවේ ගත වූ පැය24 දී රෝගීන් ගණන 76,000 ඉක්මවයි

Coronavirus-in-India

ගතවු පැය 24 තුලදී ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 76,665ක් සහ මරණ 1,019ක් වාර්තා වී තිබෙනවා. එරටින් වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 34 ලක්ෂ 61,240 ක් වන අතර මරණ සංඛ්‍යාව 62,713ක් වනවා.

අගෝස්තු මාසයේ ගතවූ දින 28 තුලදී පමණක් ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා ඇති බවයි එරට සෞඛ්‍ය අංශ වාර්තා කර සිටින්නේ.

More Stories