badweather

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේ තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දකුණු, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදැසන…

anil-jasighe

සාමාන්‍ය කටයුතු ආරම්භ කළත් වෛරසය පාලන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි

රටේ සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද කොවිඩ්-19 වෛරසය පාලනය කිරිමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද නිරෝධායනයට ලක් කර ඇති පිරිස් වලට නිදහසේ කටයුතු කිරිමට අවස්ථාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේය.

මත්පැන් පෝලිම් නිසා කොරෝනා ආසාධිතයින් ඉහළ යන තමිල්නාඩුව

මත්පැන් පෝලිම් නිසා කොරෝනා ආසාධිතයින් ඉහළ යන තමිල්නාඩුව

ඉන්දියාවේ කොරෝනා ආසාධිතයින් වැඩිම ප‍්‍රමාණයක් සිටින ප‍්‍රාන්ත අතරින් තමිල්නාඩු ප‍්‍රාන්තය 3 වන ස්ථානයට පැමිණ තිබෙනවා. ඊට හේතුව වූයේ මත්පැන් හල් අසල දිගු පෝලිම් පැවතීම බවයි ඉන්දීය බලධාරීන් සදහන් කළේ. එහි දැනට ආසාධිතයින් 7204 ක් වාර්තා වන අතර මරණ 47 ක් වාර්තා වනවා. මේ වන විට දිල්ලි නගරයට වඩා තමිල්නාඩුවේ ආසාධිතයින් වැඩි වී ඇති බව ඉන්දීම…

හෙට(11) රැකියාවට යන ඔබ පිළිපැදිය යුතු උපදෙස්

හෙට(11) රැකියාවට යන ඔබ පිළිපැදිය යුතු උපදෙස්

හෙට(11) දිනයේදී රැකියා සඳහා පැමිණෙන අයගෙන් අජිත් රෝහණ මහතා ඉල්ලීමක් කරන්නේ, තමන්ගේ සේවා හැඳූනුම්පත සහ අදාළ දිනයේදී රැකියාවට කැඳවා ඇති බවට වන ලියවිල්ලක් පවතින්නේ නම් රැකියා සඳහා යාමට අවස්ථාව ලබාදෙන බවයි. ඔබ කාර්යාලයට එන්නේ, බස් රථයෙන් හෝ දුම්රියෙන් නම් අනිවාර්යයෙන්ම දුරස්ථභාවය පවත්වාගත යුතුයි. එපමණක් නොව එක් දිශාවක් පමණක් බලාගෙන යාමද සෞඛ්‍ය නිර්දේශවලට අයත් තවත් කරුණක්….

වූහාන් ප්‍රාන්තයෙන් නැවතත් කොරෝනා බිය මතු වේ

වූහාන් ප්‍රාන්තයෙන් නැවතත් කොරෝනා බිය මතු වේ

ඉකුත් අප්‍රේල් මස 3 වනදායින් පසු පළමු වරට චීනයේ වුහාන් නගරයෙන් යළි කොරා්නා ආසාදිතයෙකු වාර්තා වී තිබෙනවා. එම රෝගියා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ඔහුගේ බිරිදටද රෝගය ආසාදනය වී ඇති බවට සැක කරන බවත් චීන මාධ්‍ය වාර්තා කළා.  

තම ආරක්ෂාව තමන්ම සලසා ගන්න

තම ආරක්ෂාව තමන්ම සලසා ගන්න

රටේ ආර්ථිකය යලි පණ ගැන්වීමට රාජ්‍ය සහ පුද්ගලික අංශය විවෘත කිරීම හෙට සිට අරඹන බැවින් අනවශ්‍ය කටයුතු සඳහා ජනතාවට නිවෙස් වලින් බැහැරව නගරය කරා ඒමෙන් වලකින ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරනවා. හෙට දිනයේ රට විවෘත කිරීමෙන් රජය බලාපොරොත්තු වෙන්නේ ආර්ථිකය යලි ගොඩනැගීම බවත් ඒ හේතුවෙන් ජනතාවට වගකීමක් ඇති බව ඇය ප්‍රකාශ කර…

Coronavirus3

කාර්යාල විවෘත කිරීමේදී පිළිපැදිමට උපදෙස් අත්පොත

ශ්‍රී ලංකාවේ සේවා ස්ථාන යළි ආරම්භ කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරය ගැන මාර්ගෝපදේශන අත්පොතක් සෞඛ්‍ය අමාතයංශය නිකුත් කර ඇත. රජයේ හා පුද්ගලික ආයතන මෙම නීති රීතී අනුව කටයුතු කරනු ඇතැයි අමාත්‍යංශය අපේක්ෂා කර තිබේ. එම ලේඛනය පහත යොමුවෙන් ගොස් බලන්න.

mathiwarana-komition-sabawa

මහ මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය

මහ මැතිවරණය පැවැත්වීම තවදුරටත් කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා. මේ වනවිට තීරණය කර ඇත්තේ එළඹෙන ජූනි මස 20 වැනිදා මැතිවරණය පැවැත්වීමටයි. එහෙත් පවතින වාතාවරණය මත එදිනට මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බවයි ආරංචි මාර්ග පැවසුවේ. ඒ අනුව ජූලි මාසයේ අග භාගයේ හෝ අගෝස්තු මස මුල් සතියේ මහ මැතිවරණය පැවැත්වීම කෙරෙහි…

කුඔුරට බසින්න පෙර මී උණ පෙත්ත බොන්න

කුඔුරට බසින්න පෙර මී උණ පෙත්ත බොන්න

කුඹුරු  වැඩට පෙර  මී උණ පෙති ලබා ගන්නැයි සෞඛ්‍ය අංශ  කළුතර දිස්ත්‍රික්කයේ  ගොවි ජනතාවගෙන් ඉල්ලති . සෑම වසරකම කළුතර දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගින්  වාර්තාවන බැවින් එ් පිළිබඳ    අවධානයෙන්  කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ  ජනතාවගෙන් ඉල්ලති . කුඔුරු  සහ  කුඔුරු ආශ්‍රිත  කටයුතු  වලදි මෙන්ම ජලාශ ,  මං මාවත් පවිත්‍ර  කටයුතු , කුඔුරු  හෝ එවැනි ස්ථානවල ක්‍රීඩා …

දොඩන්ගොඩ “දඟයා” අත් අඩංගුවට

දොඩන්ගොඩ “දඟයා” අත් අඩංගුවට

වෙසක් සතියේ ඉත්තෑ දඩයමේ ගිය  පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව දොඩන්ගොඩ පොලීසිය කියයි. දොඩංගොඩ, හර්මන් වත්ත  ශ්‍රී  සම්බෝධි  විහාර භූමියේ වසර ගණනාවක සිය ජිවත්වු   විශාල  ඉත්තෑවකු වෙසක් පෝ දිනට පෙරදින  මරා දමා ඇතැයි  විහාරාධිපති හිමියෝ දොඩන්ගොඩ පොලීසියට  පැමිණිළි කිරිමෙන්  පසු  වහා ක්‍රියාත්මකවූ පොලීසිය  ඉත්තෑ මළකුණ සමඟ සැකකරු   අත් අඩංගුවට ගෙන ඇත. මත් ද්‍රව්‍ය  වැරදි  සම්බන්ධයෙන් …