China donates Rs. 30 million to Sri Lanka as emergency flood relief
|

China donates Rs. 30 million to Sri Lanka as emergency flood relief

The Chinese Ambassador to Sri Lanka, Qi Zhenhong, met with President Anura Kumara Dissanayake this afternoon (22) at the Presidential Secretariat. During their meeting, Ambassador Qi made a donation of LKR 30 million (USD 100,000) as emergency flood relief to assist those affected by the recent flooding in the country. In addition to immediate relief…

මහනුවර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිධුර හතරක් හෝ පහක් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණට
|

මහනුවර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිධුර හතරක් හෝ පහක් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණට

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයෙදි මහනුවර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිධුර හතරක් හෝ පහක් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ විසින් හිමි කර ගන්නා බව එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ලහිරු මධුශංක මහතා පවසයි. නාවලපිටිය නගරයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ලහිරු මධුශංක මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ මෙවර ප්‍රබල අපේක්ෂක කණ්ඩායමක් මෙම…

දිපවාලි උත්සවය සැමරිමට රුපියල් විසිපන්දාහාක අත්තිකාරම් මුදලක් ඉල්ලයි
|

දිපවාලි උත්සවය සැමරිමට රුපියල් විසිපන්දාහාක අත්තිකාරම් මුදලක් ඉල්ලයි

දිපවාලි උත්සවය සැමරිම සදහා වතු කම්කරුවන්ට රුපියල් විසිපන්දාහාක ( 25,000/=) අත්තිකාරම් මුදලක් ලබා දිමට පියවර ගන්නා ලෙස සමස්ථ ලංකා ප්‍රගතිශීලි ජනතා පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා අදාල වතු සමාගම්වලින් ඉල්ලා සිටිති. හැටන්හි ඒ මහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. ද්‍රවිඩ ජනතාවගේ ප්‍රධානතම උත්සවයක් වන දිපවාලි උත්සවය…

සිගිති දරු දැරියන්ගේ පෙරහැරක්
|

සිගිති දරු දැරියන්ගේ පෙරහැරක්

ලෝක ළමා දිනය නිමිති කර ගෙන හැටන් දිලේනා මුතු පෙර පාසලේ සිගිති දරු දැරියන්ගේ පෙරහැරක් 01වන දින හැටන් නගරයේදි පවත්වන ලදි. ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ හැටන් ශාඛාවේ අනුග්‍රහාය මත පවත්වන ලද මෙම ළමා දින පෙරහැර හැටන් නගරයේ විථි සංචාරය කරන අයුරු මෙහි දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

සත්වෝද්‍යාන නොමිලේ නරඹන්න අද විශේෂ අවස්ථාවක්
|

සත්වෝද්‍යාන නොමිලේ නරඹන්න අද විශේෂ අවස්ථාවක්

වයස අවුරදු 12ට අඩු ළමුන්ට අද (01) දිවයිනේ සියලු සත්වෝද්‍යාන නොමිලේ නැරඹීමට අවස්ථාව හිමි වනවා. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය සඳහන් කළේ අදට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් එම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය, පින්නවල සත්වෝද්‍යානය සහ හම්බන්තොට රීදිගම සෆාරී උද්‍යානය නොමිලේ නැරඹීමට ළමුන්ට අවස්ථාව ලබා…

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදයි
|

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදයි

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ දරුවන් රැකගමු – සමසේ සලකමු යන්නයි. ළමුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසනවා. එහි සභාපති සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය සඳහන් කළේ ළමයින්ට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මව්පියන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද යුතුකමක් බවයි.

ආනන්ත් අම්බානිගේ විවාහ මංගලෝත්සවය සදහා ප්‍රයිවට් ජෙට් 100ක්
|

ආනන්ත් අම්බානිගේ විවාහ මංගලෝත්සවය සදහා ප්‍රයිවට් ජෙට් 100ක්

මුම්බායි හි Jio World Convention Centre හි දී ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකෙන ඉන්දියාවේ මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයා වන ආනන්ත් අම්බානිගේ විවාහ මංගලෝත්සවය පැවැත්වේ. අමුත්තන්ගේ ගමන් පහසුව පිණිස අතිසුඛෝපභෝගී Falcon 2000 Jet යානා 3 ක්ද ඇතුළුව පුද්ගලික ජෙට් යානා 100 ක ඇණියක් මේ සඳහා සූදානම් කර ඇති බව ය. මේ වන විටත් ලොව සම්භාවනීය පුද්ගලයින්…

vehicle sale in sri lanka
|

සියලුම රථ වාහන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන රථවාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල පවසයි. මාර්ගයේ ධාවන කරන එවැනි වාහන සම්බන්ධයෙන් 070 3500 525 යන වට්ස් ඇප් අංකයට පැමිණිලි යොමු කිරීමේ හැකියාව පවතින බවයි, එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා සඳහන් කළේ. වාහන බලපත්‍රය ලබා ගැනීමේ අරමුණින්…

කොම­ර්ෂල්-ලංකා පොහොර සමා­ගම් State Fertilizer නමින් එක් වෙයි
|

කොම­ර්ෂල්-ලංකා පොහොර සමා­ගම් State Fertilizer නමින් එක් වෙයි

රජ­යට අයත් කොම­ර්ෂල් පොහොර හා ලංකා පොහොර සමා­ගම් දෙක ඊයේ (12) සිට State Fertilizer නාමය යටතේ රජ­යට අයත් සමා­ග­මක් වශ­යෙන් ඒකා­බද්ධ කිරී­මට පිය­වර ගෙන ඇත. ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ උප­දේ­ශ­ක­ත්ව­යෙන් ක්‍රියා­ත්මක රාජ්‍ය විය­දම් කළ­ම­නා­ක­ර­ණය සඳහා වූ වැඩ පිළි­වෙළ යටතේ ඒකා­බද්ධ කරන ලද ප්‍රථම ආය­තන දෙක වන්නේ කොම­ර්ෂල් පොහොර සමා­ගම සහ ලංකා පොහොර සමා­ග­මයි. මෙතෙක් කලක්…

බන්ධනාගාර රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීමට අවස්ථාවක්
|

බන්ධනාගාර රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීමට අවස්ථාවක්

බන්ධනගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් මේ මස 16 වැනිදා ලබා දී තිබේ. වාර්ෂික බන්නාගාර දිනය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා ප්‍රකාශ කළේ. එදින රැඳවියන්ගේ ඥාතීන් රැගෙන එන ආහාර සහ සනීපරක්ෂක ද්‍රව්‍ය එක රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි දීමට අවස්ථාව හිමි වනු ඇති. සියලු…