සියලුම රථ වාහන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන රථවාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල පවසයි. මාර්ගයේ ධාවන කරන එවැනි වාහන සම්බන්ධයෙන් 070 3500 525 යන වට්ස් ඇප් අංකයට පැමිණිලි යොමු කිරීමේ හැකියාව පවතින බවයි, එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා සඳහන් කළේ. වාහන බලපත්‍රය ලබා ගැනීමේ අරමුණින්…