ලෝක ප්‍රකට Nas Daily ලංකාවට ඇවිත් කරන්න යන දේ
|

ලෝක ප්‍රකට Nas Daily ලංකාවට ඇවිත් කරන්න යන දේ

ෆේස්බුක්හි මිලියන 22ක පමණ ප්‍රේක්ෂක ප්‍රේක්ෂක පිරිසක් සිටින ව්ලොග් ශිල්පියෙකු වන නාස් ඩේලි (Nas Daily) සමග සංචාරක ප්‍රවර්ධන අධිකාරිය ගිවිසුමකට එළඹ ඇතැයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසයි. සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. එහි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන විශේෂ වීඩියෝ තුනක් නිෂ්පාදනය…

පෙම්වතුන් අල්ලන මුවාවෙන් පුද්ගලිකත්වය සමාජයට නිරාවරණය කරන්න පොලිසියට අයිතියක් නෑ

එක්දින ක්‍රිකට් ලෝක කුසලානය 6 වන වරටත් ඔස්ට්‍රේලියාවට

එක්දින ක්‍රිකට් ලෝක කුසලානය 6 වන වරටත් ඔස්ට්‍රේලියාවට

හය වන වරටත් එක්දින ලෝක කුසලානය දිනා ගැනීමට මීට සුළු මොහොතකට පෙර ඔස්ට්‍රේලියාව සමත් විය. ඒ, ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක පහසු ජයක් හිමි කර ගනිමිනි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමට සියලු කඩුලු දැවී රැස් කර ගත හැකි වූයේ, ලකුණු 240ක් පමණි. කේ.එල්. රාහුල් ලකුණු 66ක්, විරාට් කෝලි ලකුණු 54ක් සහ රෝහිත්…

ලිංගික අධ්‍යාපනයට නව විෂය නිර්දේශයක්

ලිංගික අධ්‍යාපනයට නව විෂය නිර්දේශයක්

රජය විසින් පාසල් සිසුන්ට අවශ්‍ය ලිංගික අධ්‍යාපනය ලබාදීම සඳහා නව විෂය නිර්දේශයක් සකස් කරමින් සිටින බව වාර්තාවෙයි. ඒ අනුව ළමා අපයෝජන සම්බන්ධයෙන් වාර්තා වන කරුණු සැළකිල්ලට ගනිමින් විෂය නිර්දේශය සකස් කිරීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් නිසි අධ්‍යාපනයක් නොමැතිකම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බව පාර්ලිමේන්තු ළමා සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න පවසයි. නව විෂය…

ඕස්ට්‍රේලියාව ඉන්දියාව සමග අවසන් මහා තරගයට

ඕස්ට්‍රේලියාව ඉන්දියාව සමග අවසන් මහා තරගයට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර කොල්කටා ඊඩ්න් ගාඩ්න් හිදී  පැවති තරගය කඩුලු 03කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය. කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව මුලින්ම පන්දුවට පහරදුන් අතර ඔවුන් පන්දුවාර 49යි පන්දු 4කදී සියලුදෙනා දැවී ලකුණු 212ක් රැස්කරගත්තේය. ජයග්‍රාහී ලකුණු 213ක ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියාව පන්දුවාර 47යි පන්දු 02ක්…

සිංහල ඩයස්පෝරාවට සහ දෙමළ ඩයස්පෝරාවට ආරාධනා
|

සිංහල ඩයස්පෝරාවට සහ දෙමළ ඩයස්පෝරාවට ආරාධනා

භාෂා දැනුම සිංහල සහ දෙමළ භාෂාවන්ට පමණක් සීමා කළ නොහැකි බවත්, අනෙකුත් භාෂා දැනුමද සිසු පරපුරට ලබාදිය යුතු අතර 2030 වන විට “සැමට ඉංග්‍රීසි” වැඩසටහන මෙරට සියලු පාසල්වල ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එසේම විශ්වවිද්‍යාල සිසුන්ට ද ඉංග්‍රීසි දැනුම ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

නියුරන්බර්ග් නඩු තීන්දුවෙන් පසු පළමු වතාවට භාවිත කළ ප්‍රමිතියෙන් තොර ඉමියුනොගොලොබියුන්

නියුරන්බර්ග් නඩු තීන්දුවෙන් පසු පළමු වතාවට භාවිත කළ ප්‍රමිතියෙන් තොර ඉමියුනොගොලොබියුන්

ඉදිරි ජනාධිපතිවරණයේ ඉරණම ඉමියුනොගොලොබියුන් වංචා නඩුවෙන් විසඳෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසයි. විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ; ජර්මනියේ නියුරන්බර්ග් නඩු තීන්දුවෙන් පසුව තත්ත්ව පරීක්ෂණවලින් තොරව මිනිසුන් සඳහා ඖෂධයක් භාවිතා කළ ප්‍රථම අවස්ථාව මෙය බවට පත් වන නඩුව වනු ඇති බවයි. වෙනත් සැපයුම්කරුවන්ගෙන් ලබාගත් ඉමියුනොගොලොබියුන් ලබාදීමෙන් පුද්ගලයන්…