විමලසුරේන්ද්‍ර ජලාශය නැවත වාන් දමයි

විමලසුරේන්ද්‍ර ජලාශය නැවත වාන් දමයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින වැසි තත්වයන් හේතුවෙන් නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය නැවත වාන් දැමිම ආරම්භවි ඇති අතර කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම්ද පිටාර මට්ටමට ලගා වෙමින් පවති. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ජලාශ ආශ්‍රිත ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් මත කෙටි…

එළවළු මිල තව දුරටත් ඉහලට

එළවළු මිල තව දුරටත් ඉහලට

එළවළු මිල තව දුරටත් ඉහල යාමත් සමග පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයටන්ට පත්ව ඇත. මේ වන විට බෝංචි ක්‍රිලෝව රුපියල් 500ත් 550ත්, මෑකරල් ක්‍රිලෝව රුපියල් 480ත් 500ත්, අලු කෙසල් ක්‍රිලෝව රුපියල් 440ත් 480ත්, වම්බටු ක්‍රිලෝව රුපියල් 550ත් 600ත්, කැරට් ක්‍රිලෝව රුපියල් 480ත් 500ත්, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 750ත් 800ත්, බිට් ක්‍රිලෝව රුපියල් 300ත් 340ත්, ලික්ස් ක්‍රිලෝව රුපියල්…

දිපවාලි නිසා ලංගම හැටන් ඩිපෝවට රුපියල් ලක්ෂ 245ක ආදායමක්

දිපවාලි නිසා ලංගම හැටන් ඩිපෝවට රුපියල් ලක්ෂ 245ක ආදායමක්

දිපවාලි උත්සව සමය තුලදි මගී ප්‍රවාහන සේවා කටයුතුවලින් හැටන් ලංගම ඩිපෝවට රුපියල් ලක්ෂ 245ක ආදායමක් ලබා ගැනිමට හැකිව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ලංගම ඩිපෝවේ සහාකාර කළමණාකාර පාලන එම්. මහනාම මහතා පවසන ලද්දේ දිපවාලි උත්සව සමය තුලදි මගී ප්‍රවාහන කටයුතුවලින් මෙම ඩිපෝවට රුපියල් ලක්ෂ 245ක පමන ආදායමක් ලබා ගැනිමට හැකිවු බවත්ය….

මේ දියණිවරුන් මේ ගුරුවරුන්ගෙන් උපරිම පල නෙලාගත යුතුයි – මේජර් ජෙනරාල් තුසිත සිල්වා

මේ දියණිවරුන් මේ ගුරුවරුන්ගෙන් උපරිම පල නෙලාගත යුතුයි – මේජර් ජෙනරාල් තුසිත සිල්වා

මෙම ප්‍රදේශයේ සම්පත් වන මෙම දියණිවරුන් වසර 13ක පාසල් කාලය තුල ඔබගේ අධ්‍යාපනය හා විවිධ කුසලතාවයන් ඔප් නැංවිමට පියවර ගත යුතුයි එයට ඔබට දායකත්වය ලබා දිමට විවිධ ජාතින් නියෝජනය කරන උපාධිධාරින්ගෙන් සමන්විත දක්ෂ ගුරු මඩුල්ලක් මෙම විදුහල සතුව පවතිනවා එම නිසා මේ දියණිවරුන් මේ ගුරුවරුන්ගෙන් උපරිම පල නෙලාගත යුතුයි. මෙජර් ජෙනරාල් තුසිත සිල්වා මහතා මේ…

ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්

ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්

අන්දමන් සහ නිකොබාර් දූපතට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවැති අඩු පීඩන කලාපය, ඊයේ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී බටහිර,මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පැවැති බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. උතුරු අක්ෂාංශ 10 සහ 19 සහ නැගෙනහිර දේශාංශ 82 සහ 90ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 40…

ලොව සුපිරි බලවතුන් දෙදෙනා අතර විශේෂිත හමුවක්
|

ලොව සුපිරි බලවතුන් දෙදෙනා අතර විශේෂිත හමුවක්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කැලි‍ෆෝනියාවේදී චීන ජනාධිපති ෂී ජිං පින් හමුවී තිබේ. සුපිරි බලවතුන් දෙදෙනා අතර මේ හමුව පැවැත්වුණේ වසරකට පමණ පසුව වීම විශේෂත්වයකි. එම හමුවේදී ලෝක යුද ගැටුම්, ආර්ථික උච්ඡාවචනයන්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළු නූතන අර්බුද පිළිබඳව නායකයින් දෙදෙනාගේ අවධානය යොමු වූ බව සඳහන් ය. එම පැතිකඩයන් සම්බන්ධයෙන් දෙරට අතර තිබූ මතගැටුම්…

ශ්‍රී ලංකා ක්‍රිකට් කඩාවැටීම පිටුපස කුමන්ත්‍රණය මෙන්න
| |

ශ්‍රී ලංකා ක්‍රිකට් කඩාවැටීම පිටුපස කුමන්ත්‍රණය මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙමින් සිටින ඛේදවාචකය දීර්ඝ කාලයක් විවිධ මට්ටමින් ක්‍රියාත්මක වූ බහුවිධ කුමන්ත්‍රනකාරී වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස පසුගිය වසර දෙක හමාරක කාලය තුළ කටයුතු කිරීමේදී අවබෝධ වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

2024 අයවැය: දුෂ්කර මාවතක මල් ඇතිරිල්ලක්
|

2024 අයවැය: දුෂ්කර මාවතක මල් ඇතිරිල්ලක්

2024 වසර වෙනුවෙන් රජය ඉදිරිපත් කරන ලද අයවැයෙහි රටට බලපාන ප්‍රධාන කරුණු දෙකක් තිබේ. පළමුවැන්න වන්නේ, ලක්ෂ 13ක් වන රාජ්‍ය සේවකයන්ට රු. 10,000කින් හා විශ්‍රාමිකයන්ට රු. 2,500කින් ජීවන වියදම් දීමනාව වැඩි කිරීමයි. ඒ අනුව රාජ්‍ය සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රු. 17,800කි. කෙසේ වෙතත්, රාජ්‍ය සේවකයන්ගේ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල වෙනුවෙන් කරනු ලබන අඩුකිරීම…

ICCPR පනත යටතේ අත්අඩංගුවට පත්වූවන් කවුද?
|

ICCPR පනත යටතේ අත්අඩංගුවට පත්වූවන් කවුද?

1966 දෙසැම්බර් මස 16 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරනු ලැබීමෙන් අනතුරුව 1976 මාර්තු මස සිට බලාත්මක වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) පාර්ශවකරුවකු ලෙස ශ්‍රී ලංකාව ද එක්විය. 1980 ජූනි මස 11 වන දින අදාළ ජාත්‍යන්තර සම්මුතීන්ට එකඟත්වය පළ කර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලින් සැලකිය යුතු ප්‍රමාණයකට ශ්‍රී…

අපට ජීවත් වීමට බත් ඇටයක්වත් අවශ්‍ය නැහැ – වෛද්‍ය ජානක වන්නකු
|

අපට ජීවත් වීමට බත් ඇටයක්වත් අවශ්‍ය නැහැ – වෛද්‍ය ජානක වන්නකු

ලෝක ජනගහනයෙන් දහදෙනෙකුගෙන් එක් අයෙක් දියවැඩියාව රෝගයෙන් පීඩා විඳිනවා. පෙරදී වැඩිහිටියන්ට සීමාවූ රෝගයක් වූ දියවැඩියාව අද වන විට කුඩා ළමුන් අතරත් සුලබව දකින්න පුළුවන්. මෙම තත්ත්වයට ප්‍රධානම හේතුව බවට පත්ව තිබෙන්නේ අපගේ වැරැදි ආහාර රටාවයි. එහිදි සෞඛ්‍යයට එතරම් හිත කර නොවන පිටි ආහාර සහ කෘත්‍රිම ආහාර වර්ග නිතර ආහාර වේලට එකතු කර ගැනීම දියවැඩියා රෝගී…