වියලි කාලගුණයත් සමඟ කැලෑ ගිනි තැබීම ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දිවයිනේ ප්‍රදේශ විසි පහකින් මේ වන විටත් මෙවැනි ගිනි තැබීම් වාර්තා වී ඇති බවයි සඳහන් වෙයි.

එම සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියි.

Similar Posts