හිංදු භක්තිකයන්ගේ වීශේෂ ආගමික දිනයක් වන මහා ශිවරාත්‍රි දිනය නිමිති කරගෙන 08වන රාත්‍රියේ කදුකරයේ හිංදු කෝවිල්වල විශේෂ පුද පුජාවන් පැවැත්විමට එම කෝවිල් මගින් පියවර ගෙන තිබුනි.

ඒ අනුව හැටන් ශ්‍රි සිවසුබ්‍රමණියම් කෝවිලේද (හැටන් කතරගම කෝවිලේ) 08වන දින රාත්‍රියේ වීශේෂ ශිවරාත්‍රි පුජාවක් පැවැති අතර එම ශිවරාත්‍රි පුජාව සදහා ප්‍රදේශයේ හිංදු බැතිමතුන් පිරිසක් එක්ව සිටින ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts