මේ දින වල පැවැත්වෙන පාසල් ක්‍රීඩා උත්සව නතර කිරීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

මෙම තීරණය ගෙන ඇත්තේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙනුයි.

කෙසේ වෙතත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව අදාළ ක්‍රීඩා උත්සව පවත්වන ලෙසයි අමාත්‍යවරයා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

Similar Posts