ලංකා හොස්පිටල්ස් සභාපති ධූරයට වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත රෝහල් සමාගමක් වන ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී හි නව සභාපතිවරයා වශයෙන් විද්‍යා ජෝති වෛද්‍ය බන්දුල චන්ද්‍රනාත් විජේසිරිවර්ධන මහතා පත් කර තිබේ.

කොළ විශ්වවිද්‍යාල, වෛද්‍ය පීඨයේ සහ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ උපාධිධරයෙකු වන ඒ මහතා, මාතර රාහුල විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇත.

මෙම පත්වීම 2019 දෙසැම්බර් 27 දින සිට බලපැවැත්වේ.

Related posts