Similar Posts
සුනිල්, කෞෂල්‍ය, නිරෝෂන්, ශර්ලි , ශ්‍රියානි හා රොෂානාට කොවිඩ්
ප්‍රසිද්ධ ගායකයෙක් මෙන්ම ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ. මේ වන විට ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවෙයි. මීට අමතරව ගිරිරාජ් කෞෂල්‍ය, නිරෝෂන් විජේසිංහ, ශර්ලි පී දෙලංකාවල, ශ්‍රියානි අමරසේන හා රොෂානා ඔන්ඩච්චි යන කලා කරුවන්ට හා කලා කාරියන්ට ද කොරෝනා වැළඳී ඇතැයි වාර්තා වේ.
මස්කෙලියේ රිලා හොරු
රිළා රංචුවක් හේතුවෙන් මස්කෙළිය නගරයේ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු නගරවාසීහු දැඩි අසීරුතාවකට පත්ව සිටිති. මස්කෙළිය නගරයේ ඉන්ධන පිරවුම්හල අසල පදිංචි ව්‍යාපාරිකයෝ රිළා උවදුර පිළිබඳ මෙසේ පැවැසීය. ‘‘රිළවුන් 20 කින් පමණ සමන්විත රංචුව දෛනිකව දිවා කාලයේදී වෙළෙඳසල්වලට හා නිවාසවල මුළුතැන්ගෙයට එනවා. ඇවිල්ලා පිසූ හා වියළි ආහාර ද්‍රව්‍ය රැගෙන යනවා. ආපන ශාලා තුළට කිසිදු බියක් නොමැතිව සමූහයක් ලෙස…
සිමෙන්ති මිල ඉහළ දැමීම ආනයනකරුවන්ගේ මාෆියාවක්
සිමෙන්ති මිල ඉහළ දැමීම ආනයනකරුවන්ගේ මාෆියාවක් බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීමේ සංගමය කියා සිටියේය. මාස තුනක කාලයක් සඳහා සියලුම ඉදිකිරීමේ කටයුතු නතර කරන ලෙස සියලුමදෙනාගෙන් ඉල්ලා සිටින බව එම සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පැවසීය. ”සිමෙන්ති මිල තමන්ට ඕන විදියට වැඩි කරන්න ආනයනකරුවන්ට හැකියාවක් ලැබෙන්නේ කොහොමද එය තීරණය කරන්න ඕනේ රජය මැදිහත්වෙලා. රාජ්‍ය බලධාරීන් මේක පරිපාලනය…
කැලණි සහ කළු, අත්තනගලු ඔය ආශ්රිත සුළු ගංවතුර තත්ත්වයක්
කළු, කැලණි ගංඟා සහ අත්තනගලු ඔය ආශ්රිත ප්‍රදේශ කිහිපයක මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි ජල විද්‍යා අංශයේ අධ්යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ, අද දිනයේ ලැබෙන වැසි අනුව මෙම ගංවතුර මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බවය. මේ අතර කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑම් පිළිබඳ…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්) දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී….
රෝගය වසන්කරිමෙන් මරණයට අත වැනූ මියගිය අවසන් රෝගීන් දෙදෙනා
ජීවිතක්ෂයට පත්වූ අවසන් කොරෝනා රෝගීන් දෙදෙනාටම එම ඉරණම අත්ව තිබෙන්නේ රෝගය වසන්කර ගෙන සිටීම හේතුවෙනුයි. කොරෝනා රෝග ලක්ෂණ ඇත්නම් වහාම දැනුවත් කරන ලෙස සෞඛ්‍ය හා ආරක්ෂක අංශ නිරන්තරයෙන් ප්‍රකාශ කරනවා. රෝගය වසන්කරගෙන සිටීමෙන් එම රෝගියාට පමණක් නොව පවුලේ පිරිසට ඔහු ඇසුරුකළ බොහෝ දෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය හැකි බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.