ශ්‍රීලංකන් ගුවන් සේවය නැවත වරක් ලොව පුරා සිටින ගනුදෙනුකරුවන්ට සිය මාර්ග ජාලය පුරා පියාසැරීමට විශේෂ දීමනාවක් ලබා දීමට කටයුතු යොදා ඇත. ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය www.srilankan.com යන වෙබ් අඩවිය මඟින් සෘජු ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන් “ට්‍රැවල් ෆෙස්ට්” (SriLankan Travel Fest) දීමනාව හරහා ව්‍යාපාරික පන්තිය සඳහා 40% ක් සහ පිරිපැසුම් පන්තිය සඳහා 25% ක දීමනාවක් ලබා දීමට කටයුතු යොදා තිබේ.

More Stories

දවස් 3යි ආදායම ලක්ෂ 60යි
බත්තරමුල්ල දියත උයන පරිශ්‍රය පසුගිය සතියේ කර්මාන්ත පුරයක සිරි ගත්තේය. එක් තැනක අල්මාරි, පුටු, මේස ඇතුළු නවීන මෝස්තරයේ ගෘහ භාණ්ඩය. තවත් තැනක ලී කැටයම් නිර්මාණය. යකඩවලින් තැනුණු ගෘහ භාණඩ, මුළුතැන්ගෙයි උපකරණ, බිත්ති සැරසිලි, ඉදල් කොසු හැඳි, මැටි භාණ්ඩ පාපිසි, අත්යන්ත්‍ර රෙදිපිළි මෙකී නොකී දහසකුත් දේය. තවත් තැනෙක ඉරිදා පොළ වගේය. බෝංචි, මෑ, වට්ටක්කා පිපිඤ්ඤා, කැරට්,…

ඔන්ලයින් ණය ගැන මහ බැංකුවට බලයක් නැහැ තවම නීතිත් නැහැ
මාර්ගගත ක්‍රමයට (online) ණය ලබා දෙන ආයතන සම්බන්ධව කටයුතු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට බලයක් නොමැති අතර මෙසේ මාර්ගගත ක්‍රමයට ණය ලබා දීම පිළිබදව නීතිමය වශයෙන් තහනම් කර නොමැති වීම මීට හේතුව වී තිබේ. මෙම ආයතන 42% සහ 50% අතර මාසික පොළී අනුපාතයකට ණය ලබා දෙන බවට මහ බැංකුවට තොරතුරු වාර්තා ලැබී තිබේ. ඒමෙන්ම මෙම…

ලංකාවේ චීන මෙගා ව්‍යාපෘති කොට උඩ වැඩිපුර වරප්‍රසාද ඉල්ලලා
හම්බන්තොට වරාය ආශ්රිත සිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතියත්, කොළඹ වරායේ ව්‍යාපෘතියත් ආරම්භය පමා වී තිබෙන බව වාර්තා වේ. ගිවිසුම ප්‍රකාරව දේශීය වෙළඳපොළට සැපයිය හැකි තෙල් නිෂ්පාදන ප්‍රතිශතය 20% වන අතර, එය ඉහළ නංවන ලෙස සිනොපෙක් සමාගම ඉල්ලා සිටින බව වාර්තා වේ. අපනයන මූලික මෙම තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ආයෝජනය එක්සත් ජනපද ඩොලර් බිලියන 3.7කි. එයට විශාල බදු…

බුදු සසුන බැබලේවා! දිළිඳු පැල්පත් එළිය වේවා! දේශීය වෙසක් සැරසිලි මිලදී ගන්න
මෙම වෙසක් සමයේදී, දේශීයව සාදන ලද වෙසක් සැරසිලි මිලදී ගෙන පවුලකට ජීවිකාවක් උපයා ගැනීමට උපකාර කරන ලෙස ඩේලි රිපෝටර්, ඉම්පැක්ටස් සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මෑත වසරවලදී, චීනයේ නිෂ්පාදිත පහන් කූඩු සහ LED ලාම්පු ශ්‍රී ලංකා වෙළඳපොළට ගලා විත් තිබේ. ඒවා ලාභදායීය. වඩා දීප්තිමත්ය. සුපිරි වෙළඳසැල්වල සිට පාර…

අලුත් වාහන එන්න පටන් අරන් පාවිච්චි කරන ලද 1,560කුත් ඇවිත්
පෙබරවාරි 1දා සිට ආනයන තහනම ඉවත් කිරීමෙන් පසු දැන් ශ්‍රී ලංකාවට වාහන ආනයනය සිදුවෙමින් තිබේ. එහෙත්, අධික බදු හේතුවෙන් වාහන අලෙවිය සීමා වී ඇති බව වෙළඳපොළ ක්‍රියාකරුවෝ පවසති. අලුත් වාහන ආනයන සමාගම් වාහන ඇණවුම් ලැබීමෙන් පසු වාහන ආනයනය සඳහා කටයුතු කරන නිසා අලුත් වාහනයක් ලබාගැනීමට මාස 4-6 පමණ දක්වා කාලයක් ගතවේ. ආනයනය කළ වාහන මාස…

ජීමේල්, ෆේස්බුක් ආදිය සඳහා වැට් බදු ගෙවීමට සූදානම් වන්න නීතිය ඔක්තෝබර් 1 සිට ක්‍රියාත්මකයි
ශ්‍රී ලංකාව ඔක්තෝබර් 1 සිට ශ්‍රී ලාංකිකයන් නොවන අය විසින් සපයනු ලබන ඩිජිටල් සේවාවන් සඳහා බදු අය කිරීමට සූදානම්ය. 2025 අංක 4 දරන වැට් (සංශෝධන) පනතේ සහතික කිරීම මගින් මෙය නීතිගත කරන ලදී. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ලියාපදිංචි කිරීම, ගෙවීම සහ අනුකූලතාවය සඳහා වන ක්‍රියා පටිපාටි නියමිත වේලාවට කොමසාරිස් ජනරාල්…