ආර්ථික අර්බුදයෙන් වැඩිම බලපෑමකට ලක්විය හැකි ක්‍ෂේත්‍ර

economi

ආර්ථික අර්බුදය තවදුරටත් උත්සන්න වුවහොත් හෝ දීර්ඝ කාලීනව පැවැතුණහොත් ඉන් වැඩිම බලපෑමට ලක්විය හැකි ක්‍ෂේත්‍ර පිළිබඳව ෆිච් රේටින්ග්ස් මූල්‍ය සේවා සමාගම වාර්තා කර තිබේ.

එහි දැක්වෙන්නේ සිල්ලර පාරිභෝගික භාණ්ඩ, බලශක්ති උත්පාදනය සහ නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍ර ඉන් වැඩිම බලපෑමට ලක්විය හැකි බවය.

කෙසේනමුත් අනෙකුත් ක්ෂේත්‍ර වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ මෙහෙයුම් පවත්වාගැනීමට සමත්වනු ඇති බව ෆිච් රේටින්ග්ස් ප්‍රකාශ කරයි.

Related posts