ෆෝබ්ස් Under 30 ලැයිස්තුවට ශ්‍රී ලාංකික තරුණයින් 3 දෙනෙක් | Forbes Asia 2025
ශ්‍රී ලංකාවේ යානිකා අමරසේකර, නිකින් මාතරආරච්චි සහ චරිත් එන් සිල්වා පසුගියදා ෆෝබ්ස් සඟරාවේ *2025 ආසියාවේ වයස අවුරුදු 30 ට අඩු විශිෂ්ඨයන් * (Forbes Under 30 Asia 2025) ලැයිස්තුවට තේරී පත් විය. ෆෝබ්ස් සඟරාව වාර්ෂිකව ආසියාවේ වයස අවුරුදු 30 ට අඩු අභිමානී තරුණ නායකයින්, නිර්මාණකරුවන් සහ ව්‍යවසායකයින් 30 දෙනකු තෝරා ගන්නා අතර, මෙවර 10 වැනි සංස්කරණය…